free ads - free classifieds ads

boarding for girls

Description

රැකියා කරන ගැහැණු ළමුන් සදහා පමණක් නවාතැන් කාමර පහසුකම්

* නුගේගොඩ නගරයට ආසන්නව නාවල පාර, නව තෙත් බිම් උද්‍යානය අසල
* සාමාන්‍ය කාමර , නල ජලය, විදුලිය, නාන කාමරය සහ වැසිකිළිය.
* 176 බස් මාර්ගය අසල, නාවල, රාජගිරිය, බොරැල්ල, සහ නුගේගොඩ, හයිලෙවල් මාර්ගය ඇතුළු බොහෝ ස්ථාන සදහා ඉතා කෙටි ගමන් පහසුව.
* තනි කාමරය තුන් වේලම ආහාර සමග රු. 13,500/= ක් පමණි.
* තනි කාමරය පමණක් රු. 8,500/= ක් පමණි.
* Sharing room, ගැහැණු ළමුන් 2ක් සදහා තුන් වේලම ආහාර සහිතව එක් ගැහැණු ළමයෙක් ගෙන් රු. 10,000/= ක් පමණි.
* ආහාර නොමැතිව රු. 4500/= ක් පමණි.
* වෙනත් කිසිදු මුදලක් අමතරව අය නොකෙරේ.
* තනි අැදන්, මේස පුටු, මදුරු දැල් ඇතුළු පහසුකම් ලබා දේ.
* පිරිමි අය කිසිවකුට නවාතැනට ඇතුළුවීමට නොහැක. ඉතා දැඩි ආරක්ෂාවක් ගැහැණු ළමුන් සදහාම වගකීමක් සහිතයි.
* අත්තිකාරම් මුදල් මාස 2ක් සදහා පමණි.
* මෙහි ඵල කර ඇති පිංතූර සහ තොරතුරු සැබෑ සත්‍ය ඒවා වේ.

* වැඩි විස්තර සදහා අමතන්න.....කරුණාකර නවාතැන බැලීමට වේලාවක් වෙන්කර, පැමිණීමට පෙර දැනුම් දීමෙන් සිදුවන අපහසුතා වළක්වා ගත හැක.

More information

Published date: May 14, 2017

Category: Units,Apartments & other

Viewed: 449

Bed rooms - නිදන කාමර : 3

Bath rooms - නාන කාමර : 1

Size (sqft) - නිවසේ විශාලත්වය : 700

Other options: 4500

Price option - මිල ගනන් : Negotiable

Phone No - දුරකථන අංකය - : 0723659678

Comments

4500.00 Rs

Name: geetha wijesinghe

Phone: 0766752790

City: Nugegoda

Region: Colombo

Country: Sri Lanka

    Top